Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට ....

|Mon, 05 July 2021|Miscellaneous| Page Views :

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමය යටතේ සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න