Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයේ ..

|Mon, 05 July 2021|Miscellaneous| Page Views :

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. එම වෘත්තීය සමිති ඉකුත් දින කිහිපයේදීද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වු අතර ඊයේ දක්වා විසදුම් ලබා දීමට බලධාරින්ට අවස්ථාව ලබා දී තිබුණා.

කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් සිය ඉල්ලීම්වලට පැහැදිලි විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද පෙරවරු 08 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා එක්බද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න