Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොවිඩ් නිසා පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට සෞන්දර්යාත්මක වැඩසටහනක්

|Sun 12 September 2021|Miscellaneous| Page Views :

කොවිඩ් වසංගතය හමුවේ පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෞන්දර්යාත්මක වැඩසටහනක් අද සිට ආරම්භ වේ. පවතින තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින මහල් නිවාසවල වෙසෙන ජනතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික තරුණ සේවා සභාව පැවසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න