Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

|Sun 12 September 2021|Miscellaneous| Page Views :

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී අද ආරම්භ වේ.

. එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ, ප්‍රධාන දේශනය පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට කළ ආරාධනයකට අනුවයි. මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.

. ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න