Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගෑස් මිල වැඩි කරන්නැයි සමාගම්වලින් යළි ඉල්ලීමක්

|Tue 14 September 2021|Miscellaneous| Page Views :

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනු ඇත.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බවයි ගෑස් සමාගම් රජයට සදහන් කර ඇත.ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විමසීමකදී කියා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න