Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොවිඩ් පාලනයට අසත්‍ය ප්‍රචාර බාධාවක් - ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්

|Tue 14 September 2021|Miscellaneous| Page Views :

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පවසනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා කියා සිටියේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍ර්ලියාවේද පවතින බවයි.

එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යවසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවද ඔහු සදහන් කර තිබේ. මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පිරිනැමෙන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එම සාකච්ඡවේදී සදහන් කළාය.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද සෙඛ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න