Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සන්ෂයින් සුද්දා ගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට

|Tue 14 September 2021|Miscellaneous| Page Views :

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ප්‍රසංග හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් 'සන්ෂයින් සුද්දා' ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (13) දහවල් කාලයේදී අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.ඔහු, වයස අවුරුදු 38ක් වූ මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු අද (14) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

'සන්ෂයින් සුද්දා' ඉකුත් 03 වනදා දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටවිල, වරකාපිටිය පාසල අසලදී වෙඩිතබා ඝාතනයකර තිබුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න