Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස් ජාතිකයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

|Thu, 16 December 2021|Security| Page Views :

තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ සංචාරක නවාතැන්පොළක සැක කටයුතු ලෙස විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර වාරියපොළ ප්‍රදේශයේ ළමා නිවාසයක් ආසන්නයේ ද සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා 57 හැවිරිදි අලුත්ගම බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න