Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහල් මිල පාලනය නොකිරීම ගැන රජයට චෝදනා

|Thu, 13 January 2022|Miscellaneous| Page Views :

සහල් මිල පාලනය සඳහා රජය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සහල් මිල පාලනයට රජය දැන් හෝ මැදිහත් විය යුතු බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න