WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සහල් මිල පාලනය නොකිරීම ගැන රජයට චෝදනා

Thu, 13 January 2022- Page Views : 0 results

සහල් මිල පාලනය සඳහා රජය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සහල් මිල පාලනයට රජය දැන් හෝ මැදිහත් විය යුතු බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.