WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

2023 January 23- Page Views : 4

මහව උක්වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ. ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා උක්වත්තේගම ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක් රැකබලා ගැනීමේ නිරතව සිටින අතර, ගොවිපොළට බල්ලන් ඇතුළුවීම වැළැක්වීමට අදිනලද විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පාදයේ පැටලීමෙන් විදුලිසැර වැදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන පවසයි.