WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටික්ටොක් සඳහා තහනමක් පැනවීමට ඇමෙරිකාවත් සැරසෙයි

2023 March 08- Page Views : 80

ටික්ටොක් සමාජ මාධ්‍ය සඳහා තහනම් කිරීමට නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසනවා.

එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ චීනය නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි.

මේ වන විට ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටිනවා.

එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක් පැන නැගුනහොත් එම යෙදවුම භාවිත කිරීම සඳහා සීමා පැනවීමට හෝ කටයුතු කරන බවයි ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.