WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Instagram ගිණුම්වල දෝෂයක්

2023 March 09- Page Views : 158

ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිනුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මෙවැනි ඇණහිටීම් පිළිබඳ වාර්තා කරන Downdetector.com වෙබ් අඩවියට අනුව, Instagram ක්‍රියා විරහිත වී ඇති බව සඳහන්.

ඒ අනුව 46,000කට අධික Instagram පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව සඳහන් වනවා.