WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 November 03- Page Views : 35

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය අද (03) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.