WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

2023 November 15- Page Views : 55

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයක් අද (15) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත් වේ.

අවසන් පුර්ව වටවලින් ජයගන්නා කණ්ඩායම් දෙක එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.