WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සංජය මහවත්ත යළි රිමාන්ඩ්

2023 November 21- Page Views : 179

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඔහුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.