WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කාර්ය බහුල වසරක්

2023 November 29- Page Views : 36

2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවදින තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ.

ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් සඳහා එක්වෙයි.

ඊට අමතරව ජුනි මාසයේදී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරඟ කාලසටහන පහතින්...