WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වින්ඩිගේ අයියෝ සාමිට ‘එඩිසන් අවෝර්ඩ්ස්‘ හිමි වෙයි

2024 March 27- Page Views : 35

ඊයේ ඉන්දියාවේ පැවති 16 වැනි එඩිසන් අවෝර්ඩ්ස් (16th Annual Edison Awards) සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක ගැයූ "අයියෝ සාමි නී යනක වේඩාම්" ගීතය වෙනුවෙන් "Sensational Song of the Year 2023" සම්මානය හිමිවිය.

වින්ඩි ගුණතිලක, සනුක වික්‍රමසිංහ, පොතුවිල් අස්මින් එකතුවෙන් නිර්මාණය වූ "අයියෝ සාමි" ගීතය දමිළ ගීත අසන ඉන්දියානු රසිකයින් අතර මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් විය. තම දියණියගේ සම්මානය වෙනුවෙන් රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරා ගායක ගායිකා යුවළද මෙම අවස්ථාවට එක්ව තිබුණි..