WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙක්සිකෝවේ බිහිසුණු බස් අනතුරක්

2024 April 29- Page Views : 10

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම අනතුර ඊයේ (28) සිදුවී තිබුණි.

San Luis de la Paz නම් ප්‍රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එසේ අනතුරට ලක්ව තිබේ.

එම බසය අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් ය.