Cannes සම්මාන උළලේදී ශ්‍රී ලංකාවේ ශේෂ ඇගයීමට ලක්වෙයි
2024 May 30- Page Views : 6 ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන "ශේෂ" 2024 ලෝක "Cannes" සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ.
හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් "ශේෂ" සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.
ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.