WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Cannes සම්මාන උළලේදී ශ්‍රී ලංකාවේ ශේෂ ඇගයීමට ලක්වෙයි

2024 May 30- Page Views : 39

ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන "ශේෂ" 2024 ලෝක "Cannes" සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් "ශේෂ" සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.