AI නියාමනයට ඉන්දියාව ගත් උත්සාහයට ගෝලීය සහයෝගය
2024 July 05- Page Views : 471
AI නියාමනය කිරීමට ඉන්දියාව ගත් උත්සාහයට ගෝලීය සහයෝගය ලබා ගැනීමට ඉන්දියාව සාර්ථක වී තිබෙනවා.
මේ සඳහා එක්සත් ජනපදය, ප්‍රංශය, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, කොරියාව, බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව ඇතුළු රටවල් එකඟවීමත් සමඟ AI ගැටලු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
මෙහි අවසාන සාකච්ඡාව ජූලි 3 වන දින සිදුවීමට නියමිතයි.
කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් ප්‍රවර්ධනය කිරීමට ප්‍රධාන ජාත්‍යන්තර මුලපිරීමක් වන GPAIහි වත්මන් සභාපතිවරයා ඉන්දියාවයි.
ඉදිරියේ දී AI සම්බධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් කටයුතු කර තිබෙනවා.