WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අරුණ දර්ශනට පැරිස් ඔලිම්පික් වරම්

2024 July 06- Page Views : 35

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය උසස් නිලධාරියෙක් පැවසීය.

අරුණ දර්ශන එම ක්‍රීඩා උළෙලේ මීටර 400 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.