WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

iPhone 16 නිල වශයෙන් වෙළඳපොලට නිකුත් වුණේ මෙහෙමයි...

2024 September 10- Page Views : 11

iPhone 16 මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වූවා.

අද (09) කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා.

Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි.

මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව(iwatch series 10) ,එයාර් පොඩ්ස් 4(AirPods 4) ද නිකුත්වූවා.

ඒ අනුව iPhone 16,iPhone 16 plus ,iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙලඳපොලට නිකුත්වනු ඇත.