WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Lynn Ban ජීවිතක්ෂයට පත්වෙයි

2025 January 24- Page Views : 34

සිංගප්පූරුවේ කීර්තිමත් ස්වර්ණාභරණ නිර්මාණකරුවෙකු වන Lynn Ban මියගොස් තිබෙනවා.

ඇය Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි රංගනයෙන් දායක වී තිබුණා.

මිය යන විට ඇගේ වයස අවුරුදු 51 හැවිරිදි වියේ පසුවුණා.

පසුගිය වසරේ අග භාගයේ නත්තල් සැමරීමට අමෙරිකාවේ Aspen හිදී ඇය හදිසි අනතුරකට මුහුණ පා තිබුණා.

ඇගේ පවුලේ සියලු දෙනා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇය මොළයේ සැත්කමකට භාජනය වී මාසයකට පසු මෙලෙස මිය ගිය බවයි.