WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්

2025 March 11- Page Views : 34

X" සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.

ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යෙය් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වෙයි.

සිය "X" ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.

ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යෙය් එක්ස් සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වෙයි.