WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රීනගර් වෙත

2025 April 25- Page Views : 18

ජම්මු හා කාශ්මීරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම සඳහා ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි ශ්‍රීනගර් වෙත පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.