WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටිබෙටයේ භූ කම්පනයක්

2025 May 12- Page Views : 10

ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වේ.

භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.