ලංකාවේ ලස්සනම සාරි විලාසිතා තියෙන්නේ ඇයට නේද..? බලන්නකෝ දිනක්ෂිගේ ලස්සන..
2025 November 26- Page Views : 33
දිනක්ෂි ප්‍රියසාද්, කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්..
මෙන්න බලන්නකෝ සාරියට කවදත් ලස්සන ඇය හරිම ලස්සන ඉන්දියානු සාරි විලාසිතාවකින් අපුරුවට හැඩ වෙලා ඉන්න හැටි..
කොච්චර දැක්කත් ඇගේ සාරි විලාසිතා නම් හැමදාම අලුත් වෙනවා.
සාරිය නම් ඇයට හොඳටම ගැලපෙන පාටයි.. ඉතිං බලන්නකෝ ඇගේ ලස්සන..