අයවැය අවසන් ඡන්දය අද
2025 December 05- Page Views : 1187
2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ අනුව අද දිනයේ කොළඹ රැදී සිටින ලෙසයි පක්ෂ නායකයින් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.
පසුගිය මස 07 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
කාරක සභා අවස්ථාවේ විවාදයේ අවසන් දිනය වන අද, මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබද විවාදය පැවැත්වෙනවා.