WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගනේතැන්න සිට කඩුගන්නාව පොලිසිය දක්වා මාර්ගය වසා දැමේ

2025 December 05- Page Views : 17

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්නේ සිට කඩුගන්නාව පොලිස් ස්ථානය දක්වා මාර්ගයේ කොටස වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

මෙලෙස එම මාර්ගය වසා දමා තිබෙන්නේ ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.