WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිරියගේ පොරෝ පහරින් සැමියා අවසන් ගමන් යයි

2025 December 16- Page Views : 54

වාලච්චේන පොලිස් වසමේ වාහනේරි ප්‍රදේශයේදී පොරවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ  පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස්  තිබේ.

මියගිය අය සහ බිරිද අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම මත මරණකරු බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීමේදී, බිරිඳ විසින් පොරවකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මියගිය අය වාලච්චේන වාහනේරි පදිංචි වෛරමුත්තු නවරාසා නැමැති පුද්ගලයෙකි සැකකාර  සාම තබ්මි  තිරුනිරයි චෙල්වි යන කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. තවද ඒ පිලිබඳව ඉදිරි නීතිමය කටයුතු කැළණිය පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.