ආසියානු යොවුන් කුසලානය - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද
2025 December 17- Page Views : 131
ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත බව සඳහන් ය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණූ 4 බැගින් ලබා ගෙන ඇත.
මේ අතර මෙම තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර තවත් තරගයක් ද අද පැවැත්වීමට නියමිතය.