WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට

2025 December 24- Page Views : 1187

මත්ද්‍රව්‍ය ඇති බවට සැක සහිතව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබුණේ ඊයේ දිනයේයි.