දිනෙන් දින ලස්සන වන කවිර්ණාගේ නීල වර්ණයෙන් දිදුලන අලුත්ම සාරි විලාසිතාව. ප්‍රේක්ෂකයින් මවිත කළ සුන්දරත්වය.
2025 December 27- Page Views : 52
මේ දවස් වල හිරු ටීවී ඔස්සේ විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍ය ඔස්සේ තාරුණ්‍යයේ සිත් දිනා ගෙන ඉන්න තාරකාවක් තමයි කවිර්ණා වන්නිආරච්චි කියලා කියන්නේ.
ඔන්න ඉතින් ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා. අහස් නිල් පැහැති ඉතා සරල සාරි විලාසිතාවකින් සැරසී සිටින ඇයගේ මේ සුන්දර රූපයට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ ඇය දිනෙන් දින වඩාත් ලස්සන වන බවයි.
ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව.