WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද පස්වරුවේ

2026 January 02- Page Views : 1190

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ හෙරොයින් 106kg ග්‍රෑම් 248g හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5 ක් විනාශ කිරීම අද සිදු කෙරෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමෙන් පසු, පුත්තලම වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කිරීමට නියමිතයි.