WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුද හමුදා බුද්ධි අංශ වැටලිමක්කිින් විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් දැලේ

2026 January 06- Page Views : 60

කොහුවල යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ තොරතුරකට අනුව.

කළුබෝවිල විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොහුවල විමලසාර පාරේ නිවසක් වැටලිමක් සිදුකර ඇති අතර, එම නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් ඊට යොදන උණ්ඩ තොගයක් සහ හෙරොයින් ග්‍රෑම් දහ තුනක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය කාර්යය බළකාය ප්‍රකාශ කර ඇත.

තවද එම නිවසේ හිමිකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයකු බවද සඳහන් කර ඇත