WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාගේත් හිත දිනාගත්ත ආදරණීය ඇය, ළඟම මිතුරු මිතුරියන් එක්ක උපන්දිනය සමරලා තිබුණ අපූරුව මෙන්න.

2026 January 07- Page Views : 139

එක් චිත්‍රපටයකින් එක් දෙබසකින් ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්න තරම් ඒ රංගනය කාගේත් සිත් ගත්තා... 

"එලෙස කෙලෙස" ඇය ගැන බොහෝ දෙනා දැනගත්තේ සිංහභාහු චිත්‍රපටයේ ඒ දෙබස නිසා..

මේ කියන්න යන්නේ ඇය ගැන තවත් රසබර කතාවක්.. අභිලාෂා පසුගිය දවසක ඇගේ උපන්දියනය සමරලා.

මිතුරු මිතුරියන් එක්ක අපූරු සාදයක් පැවැත්වූ ඇය සතුටු වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි..