Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web
  Top News

 

|Thu,22 August 2019
පී.සරා තරඟය වැස්සට හෙදෙන ලකුණු
Welcome ikman.news

CrossBar

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නල්ලූර් සංචාරයක

අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් විවෘත නොකළ යුතුයි

මහින්ද 19 වතාවක් දෙමළ ජාතික සන්ධානය රැවටු බවට චෝදනා!
www.ikman.news web

ගොවීන් හා ජනපති අතර සාකච්ඡාවක් අද
|Wed,21 August 2019 |Miscellaneous| Page Views : 29
මහවැලි එච් කලාපයේ ගොවීන්ගේ ගැටලු පිළිබඳව ගොවි නායකයන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් අද (21දා) පැවැත්වේ. මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීහිපයකට විසඳුම් ලබාගැනීම සඳහා ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස මහවැලි එච් කලාපයේ ව්‍යාපාර කමිටුව හිටපු....

නව හමුදාපති වැඩ භාරගනී
|Wed,21 August 2019|Security| Page Views : 29
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී. ඒ 23 මෙරට වන යුධ හමුදාපතිවරයා ලෙසයි.

ගිනි අවියක් පෙන්වා රන් භාණ්ඩ කොල්ලකයි
|Wed,21 August 2019|Security| Page Views : 28
හංවැල්ල පොලිස් වසමේ හාන්ත ජේමිස් ගාඩ්න් , ජල්තර, රණාල ප්‍ර දේශයේ පිහිටි හාඩ්වෙයාර් වේළදසැලකට යුතුරු පැමිනි දෙදෙනෙක් එහි හිමිකරුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඔහු සතුව තිබු රුපියල් 5000ක් සහ ඔහුගේ බිරිඳගේ රුපියල් 910,000 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකා පාල ගොස් තිබේ.

යාපනය කැලයකින් ගංජා පාර්සල් 8ක්
|Wed,21 August 2019|Special| Page Views : 42
යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගැනිණ.උතුරු නාවික විධානය සහ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කැලෑ බද ප්‍රදේශයක පාර්සල් අටක් (8) තුල අසුරා තිබු මෙම කේරළ ගංජා තොගය සොයා ගැනුණ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ස්ථීර ඒකකයක්
|Wed,21 August 2019|Special| Page Views : 38
ඉදිරි මැතිවරණවලදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණයට අදාළ ආරවුල් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීමට ස්ථිර ඒකකයක් මැතිවරණ කොමිසම ස්ථාපිත කැර තිබේ.නීති හා විමර්ශන භාර අතිරේක මැතිවරණ කොසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය ස්ථාපිත කැර ඇතැයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

බීමත් රියදුරන් 125ක් අත්අඩංගුවට
|Tue,20 August 2019|Special| Page Views : 9
ඉකුත් ජුලි මස 05 වනදා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.මේ අනුව ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාලසීමාවක් ඇතුලතදී බීමත් රියදුරන් 125 දෙනෙකු අතදන්ගුවටගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ .

හිටපු යුධ හමුදාපතිවරයාට උසස් වීමක්
|Tue,20 August 2019|Security| Page Views : 8
හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උසස්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු යුධ හමුදාපතිවරයාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.ඒ අනුව හිටපු යුධ හමුදාපතිවරයා හට අගෝස්තු මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් නිලයට උසස් කර ඇත.

පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට
|Tue,20 August 2019|Special| Page Views : 11
අම්පාර, උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.මෙම යුද හමුදා සෙබලා අද පෙරවරුවේ ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේය.

EPDP සහය ගෝඨාට
|Tue,20 August 2019|Special| Page Views : 29
මෙවර ජනාධිපතිවරණයේදී ඊ.පී.ඩී.පී.සංවිධානය සහය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂයේ නායක ඩගල්ස් දේවානන්දා යාපනයේදී පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය පක්ෂ කාර්යාලය මූලික කරගෙන පැවති දේශපාලන වැඩ සටහන් වලට ඩග්ලස් දේවානන්දා සහභාගී වූ අතර ඒ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

ප්‍රථමවරට වේදනා පාලන හෙද පුහුණුව අරඹයි
|Tue, 20 August 2019|Special| Page Views : 77
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.එහි පළමු කණ්ඩායමට හෙද හෙදියන් හතලිස් දෙදෙනෙකු ඇතුළත් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙය වනු ඇති.ඒ ඒ ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රවනතාවට අනුකූලව...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවේ විමර්ශනයට
|Tue,20 August 2019|Special| Page Views : 71
කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන පරිදි අද(20) දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.ඒ සඳහා අද(20) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.හෙට(21) දිනයේ ලංකා සතොස ආයතනය ද අනිද්දා(22) දිනයේ ජාතික ජල සම්පාදන

ජාතික සම්මාන උලෙළ 2019 ජනපති ප්‍රධානත්වයෙන්
|Tue,20 August 2019|Special| Page Views : 81
මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ර්‍ණජාතික සම්මාන උලෙළ 2019” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය අද, තේරීම් කාරක සභාව හමුවට
|Tue, 20 August 2019|Political| Page Views : 127
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වනවා. පස්වරු 3.30 ට සාක්ෂි විමසීම ආරම්භ වීමට නියමිත අතර, ඒ සඳහා පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් සාක්ෂි ලබාදෙනු ඇති. ඒ අනුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ....

<< Prev.Next > > Current Page: 2 Total Pages:46

...
Special Video
ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්..!
 
New Page 1
.
 
සඳ ගමන බොරුවක් බව අවුරුදු 50ක් තිස්සේ ඔප්පු කරන්න හදන, ඕල්ඩ්‍රින්ගෙන් ගුටි කෑ ඇමරිකානුවා
| Page Views : 80 | Wed,24 July 2019 |

Avatar පරදා Endgame ආදායම් වාර්තා අතින් ඉදිරියට
| Page Views : 81 | Wed,24 July 2019 |

මම ජීවිත කාලය පුරාවට ඔහුගෙන් සමාව අයදිනවා : බෙන් ස්ටොක්ස් කියයි
| Page Views : 83 | Mon,15 July 2019 |

<< Prev.Next > > Current Page: 2 Total Pages:9
New Page 1
 Tech News
Xiaomi launches Mi 9T and Redmi 7A in Sri Lanka
|Tue,23 July 2019|Security| Page Views : 131
Xiaomi, global technology leader announced the launch of Mi 9T, the latest Smartphone in its highly popular flagship Mi 9 family,

Facebook ලංකාවට අනතුරු අඟවයි
|Wed,10 July 2019|Security| Page Views : 74
Facebook පිලිබදව වැරදි ප්‍රචාර Facebook සහ Whatsapp භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg.com වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

Facebook, Instagram, WhatsApp වලට ඊයේ මොකද වුණේ? - ඇත්තම කතාව මෙන්න
|Thu,04 July 2019|Security| Page Views : 63
ඊයේ 03) Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා.

<< Prev.Next > > Current Page: 2 Total Pages:5
New Page 1
 Sports
104 වන ජාතික ටෙනිස් තරගාවලිය ඇරඹෙයි
|Tue,20 August 2019|Miscellaneous| Page Views : 8
104 වෙනි ජාතික ටෙනිස් තරගාවලිය මේ දිනවලදී පැවැත්වෙයි.එහිදි කාන්තා ජාතික ශූරතාව දිනා ගැනීමට ....

කේන් විලියම්සන්ට සහ ට්‍රෙන්ට් බෝල්ට්ට විවේකයක්
|Tue,20 August 2019|Miscellaneous| Page Views : 7
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියේදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ව විවේක ගන්වා තිබෙනවා....

දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
|Tue,20 August 2019|Miscellaneous| Page Views : 7
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ..

<< Prev.Next > > Current Page: 2 Total Pages:30


Welcome ikmanNews

පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් රැළියක්


ගෝඨා‍‍‍භය ජය නොගත යුතුය


රජය පිළිබඳ ජනතාව තුළ අතෘප්තියක්!


මාගේ ආත්ම අභිමානය උල්ලංඝණය කර ඇත!


දමිළයින් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කරනු ඇත”


ඕනෑම පුද්ගලයෙකු සමඟ සාකාච්ඡා පැවැත්වීමට සුදානම්


අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග


කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට


පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත


සී.වී.විග්නේෂ්වරන් තමන්ට බලයක් නැතැයි යන්න ප්‍රකාශ කිරීම අසත්‍යයකි!


දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය!


දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳ ශිවමෝහන්ගේ අදහස!

* The pain of losing loved ones
* Buddhism and Reconciliation
Why are we confused about the OMP?
* සාමය,සහජීවනය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙටක් කරා
 
New Page 1
 Foreign News
චන්ද්‍රයාන් 2 සාර්ථක ගමනක
|Tue,20 August 2019|Miscellaneous| Page Views : 7
ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය මඟින් ගුවන්ගත කළ චන්ද්‍රයාන් ටූ යානාව සාර්ථකව සඳෙහි කක්ෂය වෙත ඇතුළු වී තිබේ.ඒ මාසයකට ආසන්න කාලයක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි.ඉන්දීය සඳ තරණ යානාව වන චන්ද්‍රයාන් ටූ යානාව සාර්ථකව සඳේ කක්ෂයට ඇතුළුවීමට සමත්ව ඇති බව ඉන්දීය බලධාරීන් අනාවරණය කළේය.ඉතාමත් සූක්ෂම ක්‍රියාදාමයක් මඟින් චන්ද්‍ර යානාව සාර්ථකව කක්ක්ෂය....

හෙක්ටයාර ලක්ෂ 5ක් දැවී යයි
|Tue,20 August 2019|Miscellaneous| Page Views : 7
බොලිවියාවේ ඇති වූ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් දැවී විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.දකුණු අමෙරිකානු රාජ්‍යයක් වන බොලිවියාවේ සැන්ටා කෘස් හි වනාන්තර රැසක ලැව්ගිනි හටගෙන තිබෙනවා.එය සංඛ්‍යාත්මකව ලැව්ගිනි 16ක් ලෙසින් සටහන්ව තිබුණා.ඒ හේතුවෙන් එහි හෙක්ටයාර ලක්ෂ 5කට ආසන්න භූමි ප්‍රමාණයක ගින්න පැතිරගොස් ඇති බවයි වාර්තා වන්නේ.....

ගවයින්ගෙන් ප්‍රවේශම් වෙන්නැයි අනතුරු ඇඟවෙයි
|Mon,19 August 2019|Security| Page Views : 10
ගවයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසට ජර්මානු බලධාරීන් සංචාරකයින්ට අනතුරු අඟවා තිබේ.ඔවුන්ට මෙම අනතුරු ඇඟවීම කිරීමට සිදුව ඇත්තේ සෙල්ෆි සහ ජංගම දුරකතන ආධාරයෙන් ඡායාරූප ගැනීමේ ප්‍රවණතාව ඉහළ යාම සැළකිල්ලට ගනිමින්.ජර්මනියේ ඇල්ප්ස් කඳුකරය වෙත ඇදී එන සංචාරකයින්ට බලධාරීන් අනතුරු අඟවා තිබේ.ඔවුන් අවවාදාත්මක ස්වරූපයෙන් පවසන්නේ එය සුරතල් සතුන් වාසය.....

<< Prev.Next > > Current Page: 2 Total Pages:27

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න