WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය දැමු අයියා මලෝ මාට්ටු

2025 May 21- Page Views : 4

බොල්ගොඩ ගඟට කුකුළු අපද්‍රව්‍ය කොටස් බැහැර කළ පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පානදුර ආඩම් ෆොරස්ට් ප්‍රදේශයේ පදිංචි අය්ය මලෝ දෙදෙනකු බව පොලිසිය කීය.

සාක්කි කරුවන් සිව්දෙනෙකුගෙන් ලබාගත් සක්කි මත  සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.