දුම්රිය නියාමකවරු අද මැදියම් රැයේ සිට වර්ජනයක්
2025 June 19- Page Views : 30 උසස්වීම් ඇතුළු ඉල්ලිම් කීපයක් මුල්කරගෙන දුම්රිය නියාමකවරුන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
දීර්ඝ කාලයක සිට නොවිසඳුණු තම ගැටළු සම්භන්දයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී.ප්‍රසාද් මහතා පැවසීය.