WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිද්දෙණියේ වෙඩි තැබීමක්: දෙන්නෙක් මරුට

2025 June 25- Page Views : 31

වෙඩි වැදුණු බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝර කොළයාය තේක්ක රක්ෂිතයේ තිබී හමු වූ බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මියගිය අය අවුරුදු තිහත් තිස්පහත්  අතර පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබේ. ඊයේ (24) රාත්‍රි යතුරුපැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි .