WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උසස්පෙළ විභාගයට අයදුම්පත් කැදවීම අද සිට

2025 June 26- Page Views : 36

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැදවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

  ඒ අනුව ලබන මස 21 වනදා දක්වා ඊට අයදුම් කළ හැකියි.   

ඒ අනුව සියලු‍ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.

  මෙවර උසස්පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙනු ඇති.