මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ වගේම තිරයේත් අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්‍යා කියන්නේ.
නිරන්තරයෙන්ම තමන්ගේ සුන්දර මතකයන් සහ ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතරට ගෙනියන ඇය, ඔන්න මෙවරත් හරිම ලස්සන ඡායාරූප එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබෙනවා.
ඇය මේ පින්තුර එක්කම මෙන්න මේ වගේ සටහන්ද මුහුණු පොතට එකතු කරලා තිබුණා..ඇය තැබූ එම සටහන මෙන්න...
"සමහර මිනිසුන්ගේ හැටි දැනගෙන අයින් වුණා. කරපු දේවල් ගොඩක් දන්නවා. හැබැයි දන්නේ නෑ වගේ ඒ අයව ඈත් කළා. තරහක් නෑ. අපිට වැරදි කරලා හරි ඔයාලා සතුටින් නම් එච්චරයි."
ඔයාලත් බලන්නකෝ ඇය මුහුණු පොතට එකතු කළ පින්තුර ටික කොහොමද කියලා....
සමහර මිනිසුන්ගේ හැටි දැනගෙන අයින් වුණා....කරපු දේවල් ගොඩක් දන්නවා, හැබැයි දන්නේ නෑ වගේ ඒ අයව ඈත් කළා... නිලුෂි පවන්යයා ලස්සන ෆොටෝස් එක්ක ආපු හදවතට දැනෙන සටහන මෙන්න..
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
📸
විශේෂ ඡායාරූප එකතුව (Photo Gallery)
ඡායාරූප 5ක්
මධුෂානි අබේසිංහ
විශේෂාංග හා සංස්කෘතික වාර්තාකරු
සංචාරක, කලා සහ පාරිසරික විශේෂාංග ලිපි සම්පාදනයෙහි නියුතු සම්මානනීය ලේඛිකාවකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.