2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් මස 29 වැනිදා
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශිය භාෂා) විභාගය 2026 නොවැම්බර් මස 29 වැනිදා කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට සැලැසුම් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය සහ කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
2026.08.31 දින දක්වා සිංහල / ඉංග්‍රිසි , සිංහල / දෙමළ විෂයන් සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන්ය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.