පැනමාව සෙලවූ භූමිකම්පාවේ නවතම තත්ත්වය - පසුකම්පන 80කට අධික සංඛ්යාවක්
දකුණු අමෙරිකානු සහ මධ්යම අමෙරිකානු කලාපයටම දැනෙන ලෙස පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක්...
දකුණු අමෙරිකානු සහ මධ්යම අමෙරිකානු කලාපයටම දැනෙන ලෙස පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක්...
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ නිවසක පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු හෝමාගම...
කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හලක් තුළ අද (09) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.
අධික වර්ෂාවත් සමඟ දෙල්තොට ප්රදේශයේ පාලමක් කඩා වැටීම හේතුවෙන් ගලහ - දෙල්තොට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට...
උතුරු කොරියාව කෘත්රීම බුද්ධි තාක්ෂණයෙන් යුත් මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව පෙරේදා(03) දකුණු කොරියානු...
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්...
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව...
ඉලෙක්ට්රොනික වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ පද්ධතියේ සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පළාත් 8ක...
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින්...
දිවයිනේ බොහෝ ප්රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා සහන සේවා කටයුතු සඳහා නාවික හමුදාව සූදානමින් තබා...
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා එහි බලපෑම ක්රමයෙන් අඩු...
යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්රහණයට පත්වෙයි. විදෙස් මාධ්ය වාර්තා කළේ...
ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්රස්තවාදී ප්රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්යස්ථාන...
18වැනි බ්රික්ස් (BRICS) රාජ්ය නායක සමුළුවට සහභාගීවීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවට පැමිණ තිබේ.
දකුණු ආසියානු කලාපයේ ප්රමුඛතම ජාත්යන්තර මූල්ය මධ්යස්ථානයක් ලෙස ඉදිවන කොළඹ වරාය නගරයේ නවතම ඉදිකිරීම් ප්රගතිය සහ...