Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාමල් කුමාර අත්අඩංගුවට

|Tue,14 May 2019|Special| Page Views : 93

අලුත් පුවත්
නයිජීරියානු ජාතිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට
සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
සියලු දෙනාට සාමකාමී වෙන්නැයි ඉල්ලීමක්
පස්වන වාරිකය නිදහස් කරන්න අනුමැතිය
මුළු දිවයිනටම හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය
නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතටම පොලිස් ඇඳිරි නිතිය
කුලියාපිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට නැවතත් පොලිස් ඇඳිරි නීතිය
මාලිං‍ගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අයි.පී.එල්. කිරුළ සිව්වන වරටත් මුම්බායි ඉන්දියන්ස් දිනා ගනී
 
දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සහ පෙරේදා දිනවල ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසු අතර අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න