"මිනිස්සු පස්සේ නෙමෙයි, හීන පස්සේ යන්න..." සුදු මලක් වගේ හැඩවෙලා පූජනී දුන් අමුතු මැසේජ් එක!
2026 July 27- Page Views : 6
ගයාන් ගුණවර්ධන කියන්නේ අපේ රටේ කවුරුත් ආදරේ කරන දක්ෂ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්නේ.
ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ වෙන පූජනී භාග්‍යා කියන්නෙත් ලංකාවේ ඉන්න ලස්සනම නිළියන්ගෙන් කෙනෙක් විදිහට තමයි කවුරුත් හඳුන්වන්නේ. ඇගේ තියෙන නිහතමානීකම වගේම අහිංසක රූපය නිසාම ගොඩක් අය පූජනීට ආදරෙයි.
ඔන්න ඉතින් මේ පූජනී ගැන ආයෙමත් සෝෂල් මීඩියාවල ලොකුවට කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි පූජනී පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු ලස්සනම ලස්සන ෆොටෝ ටිකක්.
සුදු පාටින් සැරසිලා නිකම් සුරංගනාවියක් වගේ ඉන්න මේ ෆොටෝ ටික දැක්කම ඕනෙම කෙනෙක්ගේ හිත නැවතිලා බලන තරමටම ඇය ලස්සනයි.