Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තුනුක්කායි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්!

|Tue,14 May 2019|Special| Page Views : 67

අලුත් පුවත්
මිනුවන්ගොඩ 13 දෙනෙකු අත්අඩංගුවට
නාමල් කුමාර අත්අඩංගුවට
නයිජීරියානු ජාතිකයින් 4ක් දෙහිවලදී අත්අඩංගුවට
සංවිධාන 3 ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
සියලු දෙනාට සාමකාමී වෙන්නැයි ඉල්ලීමක්
පස්වන වාරිකය නිදහස් කරන්න අනුමැතිය
මුළු දිවයිනටම හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය
නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතටම පොලිස් ඇඳිරි නිතිය
 
පරිවර්තනය කලේ(ටැමිල් අරුල් වෙබ් අඩවිය)

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි තෙන්නයන්කුලම් කැළෑ ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයින් සැරිසරන බවට ප්‍රකාශ කරමින් යුද හමුදාව විසින් වටකර, සෝදිසි මෙහෙයුම් සිදුකරන බව එහි සිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඔට්ටුසුඩාන් කැළෑ ප්‍රදේශයේ 2019.05.12 වන දින දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් කටයුතුවල නිරතවන තත්වයකදී, තෙන්නියන්කුලම් කැළෑ ප්‍රදේශ‍යේ සෝදිසි මෙහෙයුම් කටයුතුවල නිරතව සිටියි.

තුනුක්කායි තෙන්නියම්කුලම් කැළෑ ප්‍ර‍දේශයට ගොස් නැවත පැමිණෙන පුද්ගලයින්ගේ ට්‍රැක්ටර් රථය අබාධවීම හේතුවෙන්, එය කැළෑ ප්‍රදේශය තුල නවතා තබා පැමිණ ඇත.‍ එය නැවත ගෙනඒමට එහි යමින් සිටියදී, එම ට්‍රැක්ටර් රථයේ කළු පාට ඇඳුම් ඇඳගත් පුද්ගලයින් 03 දෙනෙකු සහ ඊට වැඩි සංඛ්‍යාවක් සිටි බවට දැක ඇත.

මේ හේතුවෙන්, තම ට්‍රැක්ටර් රථය ගෙනඒම සඳහා තවත් පුද්ගලයින් සමඟ එහි යනවිට එම ට්‍රැක්ටර් රථයේ සිටි පුද්ගලයින් එහි සිට නොමැත. මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාවට තොරතුරු ලබාදෙන ලදි. පසුව, ‍තෙන්නියන්කුලම් කැළෑ ප්‍රදේශය වටකර යුද හමුදාව විසින් සෝදිසි මෙහෙයුම්වල නිරතවන ලදි.

එමෙන්ම, 2019.05.11 වන දින ඔට්ටුසුඩාන් කැළෑ ප්‍රදේශයට සුදු පාට වෑන් රථයකින් පුද්ගලයින් කිහිපදෙනෙකු බැස ඇති බවත්, එම පුද්ගලයින් ලඟ අවි ආයුධ තිබූ බවට ජනතාව දැක ඇත.

ඒ හේතුවෙන්, ඔට්ටුසුඩාන් කැළෑ ප්‍රදේශය යුද හමුදාව වටකර, සෝදිසි මෙහෙයුම් කටයුතු වල නිරතවන ලදි. දිවා රාත්‍රී සිදුකළ සෝදිසි මෙහෙයුම් කටයුතුවලින් කිසිඳු පුද්ගලයෙකුව අත් අඩංගුවට නොගත් බවට මුලතිව් පොලීසිය ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න