Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිවුන් දරුවන්ගේ වීථි සංදර්ශනයක්

|Tue,28 May 2019|Security| Page Views : 81

අලුත් පුවත්
නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් 60ක්
ජපානයේ සිසුන් පිරිසකට පිහි ප්‍රහාරයක්
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
විල්පත්තු වන සංහාරයට එරෙහි පෙත්සම නැවත විභාගයට
ෂාෆී ගැන හොයන්න විද්වත් කමිටුවක්
සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන අයගෙන් ඉල්ලීමක්
ඌවට තරමක තද වැසි
බේරුවලින් පුද්ගලයින් දහතුනක් අත්අඩංගුවට
 
නිවුන් දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති වීථි සංදර්ශනයක් පිළිබඳව පුවතක් ක්‍රිමියාවෙන් වාර්තා විය.

ක්‍රිමියාවේ වාර්ෂික නිවුන් දරුවන්ගේ සැණකෙළියට සමගාමිව වීථි සංදර්ශනයක් පවත්වා තිබේ.

එම වීථි සංදර්ශනය මෙවර පැවැත්වුණේ දෙවන වරටයි.

වීථි සංදර්ශනය සඳහා සිය මව්පියන්ද සමගින් නිවුන් දරුවන් යුගළ පනහක් පමණ සහභාගි වී සිටියේය.

ඔවුන් අතරින් බහුතරය අවුරුද්දේ සිට අවුරුදු 10 දක්වා වයස්වල පසුවන ළමුන් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිය සමානකම් විදහා දක්වමින් බොහෝ නිවුන් දරුවන් එක හා සමාන ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටි ආකාරයක් එහිදී දක්නට ලැබුණි.

මෙම වීථි සංදර්ශනයට නර්තනාංග සහ විනෝද ක්‍රීඩා රැසක්ද ඇතුළත්ව තිබූ අතර නිවුන් දරුවන් ඉතා උද්‍යෝගයෙන් ඒවාට සහභාගි වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න