Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද කාලගුණය

|Wed, 03 July 2019 |Miscellaneous| Page Views : 128

අලුත් පුවත්
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
පොලිස්පතිත් රෝහලට
මම රටේ බදු මුදලින් වැටුපක් ගන්නේ නෑ-මාලිංග
හම්බන්තොට මහ රෝහල ජනතා අයිතියට
මාදම්පේ ගින්නකින් ලොරි 2ක් විනාශයි
හිටපු ආරක්ෂක ලේකම් ජාතික රෝහලට ඇතුළත් කෙරේ
දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට
ජය ගිලිහෙමින් ඇති මොහොතේ ශ‍්‍රී ලංකාවට ජය ගෙනදෙයි
 
සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා වන තරමක් තද සුළං ද ඇති විය හැක.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න