Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුත්තලම නිවසක අත් බෝම්බයක්

|Wed,03 July 2019|Security| Page Views : 123

අලුත් පුවත්
දෝව රක්ෂිතයේ ගින්නක්
මඩු පල්ලියේ පුජාවට විශාල ජන ගඟක්
මිනුවන්ගොඩ සිව්දෙනෙකුට ලක්ෂයක දඩ
බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ
ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පොලිස්පති පුජිත් වාර්තා අතරට එක් වෙයි
අද කාලගුණය
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
 
පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුන පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නිවසට යාබදව වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

පසුගිය 02 වැනිදා සවස මෙම ජීව අත් බෝම්බය සොයා ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන ඇත්තේ ආරක්ෂක අංශ විසින් පාවිච්චි කරන 82 වර්ගයට ජීව අත්බෝම්බයක් බව පොලීසිය කියයි. අත් බෝම්බය තිබී සොයා ගත් ඉඩම හිමි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න